Carrier Opportunities

Registration of Qualified Veterinary Surgeons with the Department of Wildlife Conservation for Tranquilization and Translocation of Wild Elephants

Application..

1. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ , කලමණාකරණ සහකාර  තාක්ෂණික නොවන  - ඛණ්ඩ 2 නිලධර ගණයේ වනසත්ත්ව නියාමක  III ශ්‍රේණියට  බඳවා ගැනීම(සීමිත)- 2016

වැඩි විස්තර සහ අයදුම්පත

2. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති විදුලි කාර්මික තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන්  අයදුම්පත් කැඳවනු ලැබේ.

වැඩි විස්තර සහ අයදුම්පත

3. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ,අධීක්ෂණ කලමණාකරණ සහකාර - තාක්ෂණික/තාක්ෂණික නොවන නිලධර ගණයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක III තනතුරට  බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය  - 2016

වැඩි විස්තර සහ අයදුම්පත

4. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති යන්ත්‍ර ක්‍රියාකරු සහ බෝට්ටු ක්‍රියාකරු තනතුරු සදහා අයදුම්පත් කැඳවනු ලැබේ. කරුණාකර වැඩි විස්තර සහ අයදුම්පත සදහා පහත සදහන් ඇමණුම බලන්න.

 වැඩි විස්තර සහ අයදුම්පත

5. වනසත්ව නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව

නම් ලැයිස්තුව

6. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති රියදුරු තනතුරු සදහා අයදුම්පත් කැඳවනු ලැබේ. කරුණාකර වැඩි විස්තර සහ අයදුම්පත සදහා පහත සදහන් ඇමණුම බලන්න.

වැඩි විස්තර සහ අයදුම්පත

7. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති කම්කරු සහ සහකාර බංගලා භාරකරු තනතුරු සදහා අයදුම්පත් කැඳවනු ලැබේ. කරුණාකර වැඩි විස්තර සහ අයදුම්පත සදහා පහත සදහන් ඇමණුම බලන්න.

වැඩි විස්තර සහ අයදුම්පත


Wildlife Bungalows
Protected Areas
Contents
jQuery Easy Modifications Report
error: the local Migrate library is selected but there is no local version path
re-ordered header libraries
removed JCaption
removed jQuery.noConflict();
removed 1 empty script tag(s)
removed jQuery library https://ajax.googleapis.com/ajax/libs/jquery/1.10.2/jquery.min.js
removed jQuery library https://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.3/jquery.min.js
added the jQuery library http://ajax.googleapis.com/ajax/libs/jquery/1.8/jquery.min.js
added the script /plugins/system/jqueryeasy/jquerynoconflict.js
replaced 1 $(document).ready(function() script declaration(s) with jQuery(document).ready(function($)
removed 2 empty script tag(s)
removed window.addEvent code left empty by removing JCaption
removed 173 blank line(s)
Execution time (in seconds): 0.0725417137146